Department of Local Government
Uva Province

  • Providing Guide line and Awareness about local governance for members of Local authorities.
  • Building up the strength of local authorities.
  • Building up the Financial Strength of local authorities.
  • Coordinating Affairs.


Welcome to Department of Local Government

Our Vision & Mission

Our vision

“An excellent local government through good governance”

Our mission

Our mission is to contribute to uplift the living conditions of the people in Uva Province through extending necessary institutions for using local resources more efficiently and effectively in terms of powers vested in the local government institutions by statute, for creating sustainable development.


Find Out More

Our Services

Department to Citizen

Public health

  • Public health promotion
  • Providing Ayurvada dispensary facilities

Common utility services

  • Providing facilities for public marketing complexes and weekly fairs
  • Gardens
  • Playgrounds and other entertainment activities
  • General cemetery
  • Community water facilities
Find Out More

Activities

  • Preparing the annual estimate for revenue & expenditure and submitting it to the treasury
  • Paving the way to implement peoples’ ideas and demands to the local government.
  • Monitoring, guiding, financing and providing technical services for the institutions of local government.
  • Management, development, training and increasing productivity of the Human Resource of the local government.
  • Financing for the development of infrastructure in local government institutions.
  • And much more ...
Find Out More

News & Events

Downloads

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ එම දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන්හි කාර්යාල සේවක සේවයේ III/ II වන පන්තියේ සේවකයින් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2019


ඌව පළාතේ සැලසුම්කරණ කටයුතු විධිමත් කිරීම



ඌව පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ එම දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන් හි කාර්යාල සේවක සේවයේ III හා II වන පන්තියේ සේවකයන් සඳහා වූ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2019


ඌව පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ එම දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන් හි කාර්යාල සේවක සේවයේ III හා II වන පන්තියේ (2000-01-26 ව්‍යවස්ථාව ප්‍රකාරව) සේවකයන් සඳහා වූ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2017


ඌව පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ එම දෙපාර්තමේන්තුවට අයත් පළාත් පාලන ආයතනයන් හි ප්‍රාථමික මට්ටමේ ශිල්පීය සේවාවන්, අර්ධ ශිල්පීය සේවාවන් හා ශිල්පීය නොවන සේවාවන් හි සේවකයන් සඳහා වූ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණය - 2017


Find Out More

Tranings

ඌව පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සඳහා වන දේශපාලනය සහ පළාත් පාලනය සම්බන්ධ සහතිකපත්‍ර පාඨමාලාව 2019

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනය හා ඒකාබද්ධව ඌව පළාත් පාලන ආයතනයන්හි ගරු නගරාධිපතිවරුන් හා ගරු සභාපතිවරුන් සඳහා වන දේශපාලනය සහ පළාත් පාලනය සම්බන්ධ සහතිකපත්‍ර පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන පළාත් පාලන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී පෙ.ව 8.30 සිට ප.ව 4.00 දක්වා දිනකට පැය 06 ක් බැගින් සතියකට එක් දිනක් (මාස 03 ක්) පැවැත්වේ එබැවින් අදාල වැඩසටහන 2019 ජූලි මස මුල් සතියේ ආරම්භකිරිමට තීරණය කර ඇති බැවින් වැඩසටහනට සහභාගිවීමට අපේක්ෂා කරන ගරු නගරාධිපතිවරුන් හා ගරු සභාපතිවරුන් මේ සමඟ ඇති අයදුම්පත්‍රය සම්පුර්ණ කර 2019.06.26 දිනට පෙර මා වෙත යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටින අතර වැඩසටහන සදහා ඔබව තෝරාගතහොත් වැඩසටහන ආරම්භයට පෙර අදාල පාඨමාලා ගාස්තුව ගෙවියයුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.

එබැවින් අදාල වැඩසටහන 2019 ජූලි මස මුල් සතියේ ආරම්භකිරිමට තීරණය කර ඇති බැවින් වැඩසටහනට සහභාගිවීමට අපේක්ෂා කරන ගරු නගරාධිපතිවරුන් හා ගරු සභාපතිවරුන් මේ සමඟ ඇති අයදුම්පත්‍රය සම්පුර්ණ කර 2019.06.26 දිනට පෙර මා වෙත යොමු කරන ලෙස කාරුණිකව දන්වා සිටින අතර වැඩසටහන සදහා ඔබව තෝරාගතහොත් වැඩසටහන ආරම්භයට පෙර අදාල පාඨමාලා ගාස්තුව ගෙවියයුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.

  • රාජ්‍ය විගණනය හා අභ්‍යන්තර විගණනය
  • මූලික විමර්ශණ හා විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීම
  • කාර්යාල කාර්ය සහයකයකුගේ භූමිකාව
  • ප්‍රසම්පාදන කාර්ය පටිපාටිය
  • ආයතන සංග්‍රහයේ මූලික විධිවිධාන
  • අතුරු ව්‍යවස්ථා සම්පාදනය
  • And much more ...

Note: Date(s) /Time/ Venue/ Cost of above Trainning programmes: Negotiable

Find Out More